Saturday, July 3, 2021

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/Y1AXyxdYmCA එක උඩ CLICK කරන්න


කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන්
හොරෙන් හොරෙන් මදෙස බලනවා
වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
වරින් වරේ කැලුම් ගේනවා...//

සිත බැඳුනට කුසුමිට මගෙ සිත ඇය ලඟ නෑ... රැදෙන්නෑ
අපි හිතුවට කිසිදින හිත එක තැන තියෙන්නෑ... තියෙන්නෑ
හද පතුලේ මගෙ සිත ඇතුලේ
ඔබ පමනය මට ඉන්නේ....

කුසුමි ලතා රේණු ලතා....

නෙත ගැටුනට හැම විට රේණුට සිත ඉඩ නෑ... ඉඩක් නෑ
ඇය හැඬුවට තැවුනට ඇගෙ සිත මට වැඩක් නෑ... පලක් නෑ
හද පතුලේ මගෙ සිත ඇතුලේ
ඔබ පමනය මට ඉන්නේ...

කුසුමි ලතා රේණු ලතා....




 

No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...