Saturday, July 3, 2021

Mara Ota Damanna - Granvil Rodrigo (මර ඔටා දමඤ්ඤා - ග්‍රැන්විල් රොද්‍රිගෝ) #maraotadamanna

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/3IPD_kL2RN4 එක උඩ CLICK කරන්න


ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඊ....යා...

මර ඔටා දමඤ්ඤා මර මර ඔටා දමඤ්ඤා
නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා ඊ....යා...//

කන්දෙ ගමං පොජ්ජට මංගච්චන කංකුඤ්ඤා
බිලිඳුන්ගෙ ගමං පොජ්ජට මංගච්චන කංකුඤ්ඤා....//

මර ඔටා දමඤ්ඤා....

මොමිය මොමිය මෝ දෙයියා....//

උඩු කන්දේ උඩ සිටිනා රතී... රතී... යට කන්දේ දිය නානා රතී... රතී...
ඔටා දමන රතී මර කෑර ගාන රතී....//

මර ඔටා දමඤ්ඤා....

මොමිය මොමිය මෝ දෙයියා....//

ඔක් මා සිටු ඔක් මා සිටු ඉරු දෙයියන්නේ - ඔක් මා සිටු ඔක් මා සිටු සඳ දෙයියන්නේ
ඉරු දෙවියන්ගේ ඈයෝ සඳ දෙයියන්නේ - සඳ දෙවියන්ගේ ඈයෝ පසේ බුදුන්නේ

ගෝයා පුච්ච කෑ තැනදී - ගෝයා පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ
මීන පුච්ච කෑ තැනදී - මීන පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ

මර ඔටා දමඤ්ඤා....

කන්දෙ ගමං පොජ්ජට මංගච්චන කංකුඤ්ඤා
බිලිඳුන්ගෙ ගමං පොජ්ජට මංගච්චන කංකුඤ්ඤා....//

මර ඔටා දමඤ්ඤා....



No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...