Friday, January 1, 2021

Iri Thalunu Wala - Amarasiri Pieris (ඉරි තැලුනු වලා උඩු වියන් යටින් - අමරසිරි පීරිස්) #irithelunuwala

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/XHI-ztryLZcඑක උඩ CLICK කරන්න



ඉරි තැලූනු වලා - උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ සෙනග රවටමින්

වටපිටේ සීරුවට... විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා... කහ ඉරෙන් එතර වීලා...

ඉරි තැලූනු වලා....

රිය පෙලේ කිරුල හිමි... රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා... කහ ඉරත් රැලි වැටීලා....

ඉරි තැලූනු වලා....

ඉරි තැලූනු වලා - උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ

යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ....///



No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...