Friday, January 1, 2021

Liyathambara Mudu Kusumaki E - Athma Liyanage (ලියතඹරා මුදු කුසුමකී ඈ - ආත්මා ලියනගේ) #liyathambara

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/jW7DljuTI_0 එක උඩ CLICK කරන්න



ලියතඹරා... මුදු කුසුමකි ඈ...
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි...
නෑ ලෝකේ ජීවේ ඇයයි...//

මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා...
වීණාවේ තත් අතරෙ මුදු ස්වරේ ඇයමයි
මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි...

ලියතඹරා....

මිරිගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා...
නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි

ලියතඹරා....





No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...