Friday, January 1, 2021

Kadu Athare Bandi - Athma Liyanage (කදු අතරේ බැදී) #kanduatharebandi

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/vK7TOttrN8g එක උඩ CLICK කරන්න



කඳු අතරේ බැදී මීදුම් පටල සේ
පියබා යද්දී අපගේ ආලේ....
තැවුල් නිවා ගමු නිම්තෙර නොබලා
මිලාන වී යන අපගේ ආලේ....
මිලාන වී යන අපගේ ආලේ....

හඳුනා ගත්තද පෙම් ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ....//

ඔබ අන්සතු වෙයි... මා අන්සතු වෙයි...
නික්මී යමු අපි පෙම් මල් උයනේ
නික්මී යමු අපි පෙම් මල් උයනේ...

කදු අතරේ බැදී....

හඳුනා ගත්තද පෙම් ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ....//

ඔබ අන්සතු වෙයි... මා අන්සතු වෙයි...
නික්මී යමු අපි පෙම් මල් උයනේ
නික්මී යමු අපි පෙම් මල් උයනේ...

කදු අතරේ බැදී....





No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...