Friday, January 1, 2021

Epa Kadulel Sala - Athma Liyanage (එපා කදුලැල් සලා - ආත්මා ලියනගේ) #epakadulelsala

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/pjWWIEz8fZk එක උඩ CLICK කරන්න



එපා කඳුළැල් සලා... හඬන්නට ඔබේ හිත
මල් සුවඳ ගලා... සිප ගනී ඔබේ රුව....//

එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හද...//

සියොත් කැල ගී ගයා...
සතපවයි ඔබේ සිත
සතපවයි ඔබේ සිත...

එපා කඳුළැල් සලා....

ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා...//

ඔබේ හද පුදසුනේ...
හිමි කුමරු එන තුරා
හිමි කුමරු එන තුරා...

එපා කඳුළැල් සලා....




No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...