Friday, January 1, 2021

Iwan Pawulusha - Apsara De Silva (ඉවාන් පවුළුෂා - අප්සරා ද සිල්වා) #iwanpawulusha

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/gXo9zznzIeg එක උඩ CLICK කරන්න


දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ....
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා...
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා...

බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට...
මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...//

ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද...
කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද...
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද...
සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...//
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් මදෙස බලන්නේ...
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ...
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ.....///




No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...