Friday, January 1, 2021

Hiru Wikasitha Wee - Asanka Priyamantha (හිරු විකසිත වී - අසංක ප්‍රියමන්ත) අම්මාවරුන්ගේ ගීතය #hiruwikasithavee




VIDEO එක බලන්න මේ LINK https://youtu.be/zzZu4FE5W74එක උඩ CLICK කරන්න



හිරු විකසිත වී මියයන පොලොවේ...
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නලවන් රුධිරය මව්ගේ...
කිරට හැරී කුසගිනි දුරලයි...//

සුමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔfබි තුරුලේ සැතපේ...//

ලෝකය බිහිකළ මවුනි මගේ
නුබේ නමට මුළු ලොවම වඳියී... මුළු ලොවම වඳියී...

හිරු විකසිත වී මියයන පොලොවේ...

හද මඬලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ...//

එවන් මහිමයක් ලොවට උදා කල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි... මුළු ලොවම ගැතියි...

හිරු විකසිත වී මියයන පොලොවේ...




No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...