Saturday, July 3, 2021

Adara Seenuwa - Greshan Ananda (ආදර සීනුව - ග්‍රේෂන් ආනන්ද) #adaraseenuwa


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/evnSheh11sM එක උඩ CLICK කරන්න


ආදර සීනුව පෙම්ලොව දොර ලග රැවුදෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නෙ
ලස්සන හදවත් පමණයි ආලය හදුනන්නේ
මේ ආදරයට යාහැකි දුර මා නැත දන්නේ....//

කාගේ වේවා ලේ එකවාගේ දිස්වන්නේ
මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව එන්නේ
ජයටැඹ පෙනුනත් ජය හිමිවේදැයි නැත දන්නේ
යායුතු මාවත කොයිඅත වේදෝ නෑ දන්නේ....

ආදර සීනුව....

සංසාරේ හුරු සුවදයි මට ඈ ගෙන එන්නේ
අහසයි මුහුදයි ලන්වී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිතිජය මේදෝ නැහැ දන්නෙ
කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ....

ආදර සීනුව....




 

No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...