Friday, January 1, 2021

Bethlehempure Dilidu Gawa Lene - Anil Bharathi (බෙත්ලෙහෙම්පුරේ දිලිදු ගවලෙනේ - අනිල් භාරතී) #bethlehempure



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/b6EV8_MoTRY එක උඩ CLICK කරන්න



බෙත්ලෙහෙම් පුරේ... දිළිඳු ගවලෙනේ...
ඔරුව තුලේ සිසිලෙ නිදයි ජේසු බිළින්දා... ජේසු බිළින්දා... 

ලෙලෙන කැන්දිදි... අමුතු තරුවකි...//
අඳුර මැදින් එළිය මවයි ජේසු බිළින්දා... ජේසු බිළින්දා... 

බෙත්ලෙහෙම් පුරේ... 

නිරිඳුන් තිදෙනා... තරුවෙන් දිලෙනා...//
මග අහගෙන යති දැකුමට ජේසු බිළින්දා... ජේසු බිළින්දා... 

බෙත්ලෙහෙම් පුරේ... 

සතවෙත කරුණා... පිනිදිය ගලනා...//
මුදු උල්පත පාදා දුනි ජේසු බිළින්දා... ජේසු බිළින්දා... 

බෙත්ලෙහෙම් පුරේ... දිළිඳු ගවලෙනේ...
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා... සාමේ රජින්ඳා...//




 

No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...