Friday, January 1, 2021

Palu Aduru Nil Ahasa Mamai - WD Amaradewa (පාලු අදුරු නිල් අහස මමයි - ඩබ්.ඩී. අමරදේව) #paluadurunilahasamamai

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/xZkOg85s6DAඑක උඩ CLICK කරන්න




පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි...

යුගයෙන් යුගයට හදවත් ඉල්ලන බලාපොරොත්තුව පැතුම ඇයයි...

පාලු අඳුරු...

අසාර වූ මහ පොළොව මමයි ගලා බසින දිය දහර ඇයයි...//

යුගයෙන් යුගයට හදවත් නලවන සදාකාලික වු සැපත ඇයයි....

පාලු අඳුරු...

කැළෑව මැද කටු පඳුර මමයි පිපී වැනෙන මල් පොකුර ඇයයි...//

යුගයෙන් යුගයට හදවත් පුරවන අඳුරු වේදනා කැටිය ඇයයි

පාලු අඳුරු...


No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...