Friday, January 1, 2021

Pera Dinayaka Ma - WD Amaradewa (පෙර දිනයක මා - විශාරද ඩබ්.ඩී. මරදේව) #peradinayakama

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/uU-q_x-ChiYඑක උඩ CLICK කරන්න



පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා....//

නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා....//

සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා

හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා....//

නෙත් අදහන්නට බැරි ලෙස රූසිරු කෙමෙන් මැකී යනවා

එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා....//

නොකා නොබී දුක් වින්ද අතීතය යළි මට සිහිවෙනවා

පෙර දිනයක මා....




No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...