Friday, January 1, 2021

Re Duru rata Me - WD Amaradewa (රෑ දුරු රට මේ - විශාරද ඩබ්.ඩී. අමරදේව) #redururatame

 



VIDEO එක බලන්න මේ LINK https://youtu.be/2DCoiewnLZ0එක උඩ CLICK කරන්න



රෑ දුරු රට මේ...
හිම වරුසා... සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ...
මා තනිවේ....

කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ... ඈ තනි යහනේ....

රෑ දුරු රට මේ....

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ... රාත්‍රි යාමේ....

රෑ දුරු රට මේ....



No comments:

Post a Comment

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...