Saturday, July 3, 2021

Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/Y1AXyxdYmCA එක උඩ CLICK කරන්න


කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන්
හොරෙන් හොරෙන් මදෙස බලනවා
වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
වරින් වරේ කැලුම් ගේනවා...//

සිත බැඳුනට කුසුමිට මගෙ සිත ඇය ලඟ නෑ... රැදෙන්නෑ
අපි හිතුවට කිසිදින හිත එක තැන තියෙන්නෑ... තියෙන්නෑ
හද පතුලේ මගෙ සිත ඇතුලේ
ඔබ පමනය මට ඉන්නේ....

කුසුමි ලතා රේණු ලතා....

නෙත ගැටුනට හැම විට රේණුට සිත ඉඩ නෑ... ඉඩක් නෑ
ඇය හැඬුවට තැවුනට ඇගෙ සිත මට වැඩක් නෑ... පලක් නෑ
හද පතුලේ මගෙ සිත ඇතුලේ
ඔබ පමනය මට ඉන්නේ...

කුසුමි ලතා රේණු ලතා....




 

Aiyandiye Nuba Awidin - Gunadasa Kapuge (අයියංඩියේ නුඹ ඇවිදින් - ගුණදාස කපුගේ) #aiyandiyenubaawidingiyadawase


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/tIUdwySNZwQ එක උඩ CLICK කරන්න


අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැණිමඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද නුඹ රජ වූ අද දවසේ....

අම්මා එක්ක දබරව පැන ගිය වැත්තේ
ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි උඹ විරසක වෙන්නේ....

ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්දෝ ඝණ දුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම....

අයියන්ඩියේ නුඹ ඇවිදින්....




 

Adara Seenuwa - Greshan Ananda (ආදර සීනුව - ග්‍රේෂන් ආනන්ද) #adaraseenuwa


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/evnSheh11sM එක උඩ CLICK කරන්න


ආදර සීනුව පෙම්ලොව දොර ලග රැවුදෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නෙ
ලස්සන හදවත් පමණයි ආලය හදුනන්නේ
මේ ආදරයට යාහැකි දුර මා නැත දන්නේ....//

කාගේ වේවා ලේ එකවාගේ දිස්වන්නේ
මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව එන්නේ
ජයටැඹ පෙනුනත් ජය හිමිවේදැයි නැත දන්නේ
යායුතු මාවත කොයිඅත වේදෝ නෑ දන්නේ....

ආදර සීනුව....

සංසාරේ හුරු සුවදයි මට ඈ ගෙන එන්නේ
අහසයි මුහුදයි ලන්වී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිතිජය මේදෝ නැහැ දන්නෙ
කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ....

ආදර සීනුව....




 

Mayawo Akal Moko - Granvil Rodrigo (මායාවෝ අකල් මොකෝ - ග්‍රැන්විල් රොද්‍රිගෝ) #mayawoakalmoko


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/ligZ6J2Bk4Y එක උඩ CLICK කරන්න


මායාවෝ අකල් මකෝ අමීනාවො කෑවෝ
එලේ ලේ මඤ්ඤා මොකෝ අනමිරාවෝ කෑවෝ....//

රම්ත මිඤ්ඤ මාඉ සිඤ්ඤෝරේ යෙ යෙ යෙ යේ....
මෙරාය රම්පි පපර බැන්ජෝරේ....//

දෝනබැතී.... සිතූලියා සිනේලියා අච්චරු මං කොඃ

මායාවෝ අකල් මකෝ....

කිරිංඤ්ඤ - කාමරංක - පිපිඤ්ඤා ඤ ඤ ඤ ඤා...
මඤ්ඤොක්ක බොසල කව්ලො පියල්ලා....//

වියෝලේ බයිලා....
බැලරිනා සුකී ඇනී මෙරී හයි කපරිඤ්ඤා....

මායාවෝ අකල් මකෝ....



 

Mara Ota Damanna - Granvil Rodrigo (මර ඔටා දමඤ්ඤා - ග්‍රැන්විල් රොද්‍රිගෝ) #maraotadamanna

 


VIDEO එක බලන්න මේ LINK https://youtu.be/3IPD_kL2RN4 එක උඩ CLICK කරන්න


ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඔයි ඊ....යා...

මර ඔටා දමඤ්ඤා මර මර ඔටා දමඤ්ඤා
නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා ඊ....යා...//

කන්දෙ ගමං පොජ්ජට මංගච්චන කංකුඤ්ඤා
බිලිඳුන්ගෙ ගමං පොජ්ජට මංගච්චන කංකුඤ්ඤා....//

මර ඔටා දමඤ්ඤා....

මොමිය මොමිය මෝ දෙයියා....//

උඩු කන්දේ උඩ සිටිනා රතී... රතී... යට කන්දේ දිය නානා රතී... රතී...
ඔටා දමන රතී මර කෑර ගාන රතී....//

මර ඔටා දමඤ්ඤා....

මොමිය මොමිය මෝ දෙයියා....//

ඔක් මා සිටු ඔක් මා සිටු ඉරු දෙයියන්නේ - ඔක් මා සිටු ඔක් මා සිටු සඳ දෙයියන්නේ
ඉරු දෙවියන්ගේ ඈයෝ සඳ දෙයියන්නේ - සඳ දෙවියන්ගේ ඈයෝ පසේ බුදුන්නේ

ගෝයා පුච්ච කෑ තැනදී - ගෝයා පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ
මීන පුච්ච කෑ තැනදී - මීන පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ

මර ඔටා දමඤ්ඤා....

කන්දෙ ගමං පොජ්ජට මංගච්චන කංකුඤ්ඤා
බිලිඳුන්ගෙ ගමං පොජ්ජට මංගච්චන කංකුඤ්ඤා....//

මර ඔටා දමඤ්ඤා....



Kusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ) #kusumilatharenulatha

VIDEO එක බලන්න මේ LINK  https://youtu.be/Y1AXyxdYmCA  එක උඩ CLICK කරන්න කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිර...